ග‍්‍රාමීය ළමයින් පාසල් අධ්‍යාපනය හැර යාමට බලපාන සමාජීය සාධක පිළිබද අධ්‍යයනයක්

dc.contributor.authorGamage, G. M. P. M.
dc.contributor.authorWijewardhana, B. V. N.
dc.date.accessioned2019-07-03T04:40:16Z
dc.date.available2019-07-03T04:40:16Z
dc.date.issued2018
dc.description.abstractළමයින්ගේ අනාගතයේ පැවැත්ම උදෙසා අධ්‍යාපනය අත්‍යවශ්‍යය සංකල්පයකි. ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම ල කුසලතා ල ආකල්ප වර්ධනය කිරීමේ කි‍්‍රයාවලියකි. රටක් තුළ පවත්නා සංවර්ධනය සඳහා අධ්‍යාපනය බෙහෙවින් බලපා ඇති හෙයින් ඒ හරහා පුද්ගලයන්ගේ බුද්ධිය ල පෞරුෂය ල කුසලතා ල දැනුවත්භාවය වර්ධනය වීම හේතු කොටගෙන හොඳ සමාජ පරිසරයක් ඇති කරලීම උදෙසා අධ්‍යාපනය බෙහෙවින් වැදගත් වි ඇති සංකල්පයක් බැව් පැහැදිලි ය. මෙහිදී ළමයින් පාසල් අධ්‍යාපනය ලබාදීම හරහා සමාජය තුළ ඉහළ වරප‍්‍රසාද සහිත පුරවැසියන් බවට පත්වීමට හේතු සාධක වනු ඇත. එසේ වුවද ළමයින්ගේ අනිවාර්්‍යය අධ්‍යයන කාල සීමාවක් තිබුණද එවැනි තත්ත්වයන් නොසලකා අතරමග පාසල් හැරයාම සිදුවන බව අනාවරණය වනු ඇත. පාසල් අතරමග හැරයාම ප‍්‍රබල සමාජ ප‍්‍රශ්නයක් බවත් එම නිසාවෙන් එවැනි තත්ත්වයන් ඇති වීමට බලපානු ලබන සමාජ සාදක හඳුනාගෙන පාසල් හැරයාම වළකාලීමට පියවර ගැනීම උදෙසා මෙම පර්යේෂණය සිදු කරනු ලැබීය. මේ අනුව එම තත්ත්වය පර්යේෂණ ගැටලූව බවට පත් කරගනිමින් ඒ පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කිරීමට යොමුවන ලදී. එහිදී අවශ්‍යතාවය මත නියැදීමේ ක‍්‍රමය යටතේ අම්පාර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාමල්ඔය ප‍්‍රාදේශීය සභාවට අයත් පාසල් 6ක් තෝරා ගන්නා අතර එහි අතරමග හැරගිය සිසුන් 38 ක් නියදිය ලෙස තෝරා ගන්නා ලදි. එසේ තෝරාගත් නියැදි සමීක්ෂණයට අනුව දත්ත දායකයින්ට ප‍්‍රශ්නාවලි ක‍්‍රමය ප‍්‍රධාන වශයෙන් දත්ත රැුස් කිරීමට භාවිතා කළ අතර සම්මුඛ සාකච්ඡුා ක‍්‍රමය මෙන්ම නිරීක්ෂණ ක‍්‍රමය ද එක සේ යොදා ගනිමින් පර්යේෂණ සිදු කරන ලදී. දත්ත විශ්ලේෂණය කිරීමෙන් පාසල් අධ්‍යාපනය අතරමග හැරයාමට බලපා ඇති සමාජ සාධක පිළිබද මෙමගින් අවධාරණය කර ඇතx දෙමව්පියන්ගේ නොදැනුවත් භාවය ල මව හෝ පියා ජීවතුන් අතර නොසිටීම ල බාල වයස්කාර සහෝදර සහේදරියන් රැුකබලා ගැනීමට සිදුවීමල මව හෝ පියා විදෙස් ගතවීම ල ළමයින් විවිධ මත් ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වීම හරහා අධ්‍යාපනය අඩාල වීම අධ්‍යාපනය අනාගතය සකස් වනවාය යන මනෝ භාවය දරුවන් තුළ නොතිබීම ආදරය හා බැදීම් හරහා බොහෝ පාසල් ළමයින් අලෙවි වීමකට නූතන සමාජය තුළ ලක්ව ඇති හෙයින් ඒ හරහා අඩු වයසින් ගර්භණීයත්වයට පත්වීමත් සමාජය තුළ යුතුකම්ල වගකීම් හා සාරධර්මත් අලෙවි වීම හරහා ඉගෙනුම පිළිබද අවශ්‍යතාවය නොමැති වීම හරහා දල අඩු වයස් විවාහ ආදිය හේතුවෙන්ද ළමයින් අතරමග පාසල් හැරයාමට හේතු වී ඇති බව මෙමගින් පැහැදිලි වේගen_US
dc.identifier.citation8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 684-693.en_US
dc.identifier.isbn978-955-627-141-6
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3620
dc.language.isootheren_US
dc.publisherSouth Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka.en_US
dc.subjectඅධ්‍යාපනයen_US
dc.subjectඅතරමගen_US
dc.subjectපාසල්en_US
dc.subjectළමයින්en_US
dc.subjectසමාජen_US
dc.subjectහැරයාමen_US
dc.titleග‍්‍රාමීය ළමයින් පාසල් අධ්‍යාපනය හැර යාමට බලපාන සමාජීය සාධක පිළිබද අධ්‍යයනයක්en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Full papers 3 - Page 18-27.pdf
Size:
310.45 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: