ගුණදාස අමරසේකරයන්ගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක්

dc.contributor.authorFarween, Sadeeka
dc.date.accessioned2018-10-22T09:15:08Z
dc.date.available2018-10-22T09:15:08Z
dc.date.issued2018-06-26
dc.description.abstractගුණදාස අමරසේකරයන්ගේ කවි බස විමසීමේ දී ඔහු සිංහල කාව්‍ය ඉතිහාසයේ ඉතා වැදගත් අවස්ථාවක පහළ වු කවියෙකි. කොළඹ යුගයේ කවීන් අතට පත් සිංහල කාව්‍යය පිරිහෙමින් පැවතිණ. ඔවුහු ආකෘතිය අතින් ද ස්වරූපය අතින් ද වස්තු විෂය අතිනද භාෂාව අතින් ද අලංකාර අතින් ද පටු ක්ෂේත්‍රයකට වැටී සිටියහ. එබඳු අවස්ථාවක පහළ වු කවියා සිංහල කාව්‍යයෙහි වස්තු විෂයන් භාෂාවන් පෙරළියකට භාජනය කිරිමට තැත් කළේය. එම පෙරළිය සිංහල කවියේ අනාගතය කෙරෙහි බලපාන සුළුයි. නිසදැස් කවිය පිළිබඳව විමසා බැලීමේ දී ගුණදාස අමරසේකයන් මේ භාෂා විශේෂත්වයක් හඳුනාගෙන ඇත. බොහෝ නිසදැස් කවීන් නිශ්චිත ආකෘතියක් ඔස්සේ නිසදැස් කාව්‍ය නිර්මාණය නොකළ බව තවදුරටත් පැහැදිලි වේ. ගුණදාස අමරසේකයන් මේ භාෂා විශේෂත්වය ගැන සාකච්ජා කළ හැකිය.මේ අධ්‍යනය තුළින් මා බලාපොරොත්තු වන්නේ ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීමටය. ඒ සඳහා ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන් පාදක කොට ගෙන මේ අධ්‍යනය සිදු කර ඇත. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ ගුණදාස අමරසේකරගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්ව ලක්ෂණ හඳුනා ගැනීමටය. මෙම අධ්‍යනය ප්‍රධාන වශයෙන් ද්වතීක දත්ත පාදක කොට ගෙන ඇත.en_US
dc.identifier.citation6th South Eastern University Arts Research Session 2017 on "New Horizons towards Human Development ". 26th June 2018. South Eastern University of Sri Lanka, Oluvil, Sri Lanka. pp.235-238.en_US
dc.identifier.issn2651 - 0219
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3242
dc.language.isootheren_US
dc.publisherFaculty of Arts and Culture, South Eastern University of Sri Lankaen_US
dc.subjectනිසදැස් පද්‍යen_US
dc.subjectආකෘතියen_US
dc.subjectලක්ෂණen_US
dc.subjectභාෂාවen_US
dc.subjectකවියen_US
dc.titleගුණදාස අමරසේකරයන්ගේ නිසදැස් පද්‍ය නිර්මාණයන්හි ඇති භාෂාමය විශේෂත්වය පිළිබඳ විස්තරාත්මක අධ්‍යනයක්en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Proceedings of Articles - Page 235-238.pdf
Size:
440.43 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description:

Collections