ගොවීන් ගේ සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් (අම්පාර දිස්ත‍්‍රික්කය ඇසුරින්)

dc.contributor.authorSamarakoon, M. T.
dc.contributor.authorNisansala, L. A. P.
dc.date.accessioned2019-06-28T09:42:16Z
dc.date.available2019-06-28T09:42:16Z
dc.date.issued2018
dc.description.abstractග‍්‍රාමීය ආර්ථිකයේ ප‍්‍රධාන සාධකයක් වන කෘෂිකර්මාන්තය මගින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයේ. මෙම පර්යේෂණය තුළ අරමුණු වූ ඉලක්ක ලෙස ගොවීන් ගේ සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම පෙන්වා දිය හැකිය. තවද සුවිශේෂි අරමුණු ලෙස වෘත්තියක් ලෙස ගොවිතැන තෝරාගැනීම සඳහා බලපාන ලද හේතු සාධක අධ්‍යයනය කිරීම, ග‍්‍රාමීය ගොවි ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා හඳුනා ගැනීම, නූතන ග‍්‍රාමීය සමාජයෙහි ජීවත් වන ගැමියන් ගේ ජීවන රටාව තුළ දක්නට ලැබෙන ලක්ෂණ හඳුනා ගැනීම ආදි අරමුණු අපේක්ෂා කරමින් අම්පාර දිස්ත‍්‍රික්කයේ උහන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාගම, ගලපිටගල, ගෝනගල, සුහදගම, කුමාරිගම හා රජගම යන ග‍්‍රාම සේවා වසම් අධ්‍යයන ක්ෂේත‍්‍රය වශයෙන් යොදා ගනිමින් සම්මුඛ පරීක්ෂණ උපලේඛනයන් ආශ‍්‍රයෙන් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. මෙම පර්යේෂණය ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක සාධක මත පදනම්ව සරල අහඹු ක‍්‍රමවේදය උපයෝගී කරගනිමින් මෙම පර්යේෂණය සිදු කරන ලදී. මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල වශයෙන් උක්ත ප‍්‍රදේශයන්හි සමාජ ආර්ථික සංවර්ධනයත් සමග ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබද විවරණය කරන ලදී. ගොවීන් නිරන්තරයෙන් මුහුණ දෙන්නා වු වන සතුන් මගින් සිදුවන වගා පාලුව වී සදහා සහතික මිලක් නොලැබීයාම වත්මන් පරපුර නූතන සමාජ සංස්කෘතික වෙනස්වීමත් සමග ගොවිතැනට විතැන්වීම ආදි කරුණු රැුසක් අනාවරණය කර ගන්නා ලදි. ඒ අනුව පෙනී යන්නේ ප‍්‍රදේශයක ආර්ථික සංවර්ධනයක් සිදු වූවත් ඊට සමගාමීව සමාජීය අවශ්‍යතා මත පදනම්ව සිදුවන සංවර්ධනයක් සිදු නොවීම නිසා ගොවීන් වෘත්තීය වශයෙන් හා සමාජ ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇති බවයි.en_US
dc.identifier.citation8th International Symposium 2018 on “Innovative Multidisciplinary Research for Green Development”. 17th - 18th December, 2018. South Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka. pp. 677-683.en_US
dc.identifier.isbn978-955-627-141-6
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3619
dc.language.isoen_USen_US
dc.publisherSouth Eastern University of Sri Lanka, University Park, Oluvil, Sri Lanka.en_US
dc.subjectඅධ්‍යයනයen_US
dc.subjectආර්ථිකයen_US
dc.subjectගොවීන්en_US
dc.subjectසංවර්ධනයen_US
dc.titleගොවීන් ගේ සමාජ ආර්ථික සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් (අම්පාර දිස්ත‍්‍රික්කය ඇසුරින්)en_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
Full papers 3 - Page 11-17.pdf
Size:
251.25 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: