Linguistics study of language contact in east and west languages for Sinhala language

dc.contributor.authorRajanayaka, R.M.W.G.P.
dc.date.accessioned2019-01-04T09:13:56Z
dc.date.available2019-01-04T09:13:56Z
dc.date.issued2018-11-29
dc.description.abstractසිංහල භාෂාව අද වන විට භාෂා සංස්පර්ශය හරහා ප‍්‍රබල වෙනස්කම් වලට ලක් ව ඇත. ඒ අනුව භාෂා සංස්පර්ශය හරහා සිංහල භාෂාවට එකතු වන අලූත් ව්‍යවහාරයන් ද වැඩි වන බවක් පෙනේ. විවිධ විද්වතුන් මේ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට පෙළඹී ඇතත් සිදු කොට ඇති පර්යේෂණයන් තුළ සිංහල සංස්කෘතික ලක්ෂණයන් ද එක් කොට අධ්‍යයනය කර ඇති අයුරු පෙනේ. එහෙයින් භාෂා සංස්පර්ශය සිංහල භාෂාවට කළ බලපෑම පිළිබඳ විමර්ශනයක් මෙයින් සිදු කිරීමට නියමිත ය. මේ අනුව ප‍්‍රාථමික මූලාශ‍්‍ර ලබාගැනීම සඳහා ක්ෂේත‍්‍ර අධ්‍යයනයන් සිදු කළ අතර ඒ සම්බන්ධ විද්වතුන් දෙදෙනෙකු සම`ග සම්මුඛ සාකච්ඡුා පවත්වන ලදි. එමෙන්ම ද්විතීයික මූලාශ‍්‍ර වශයෙන් වාග්විද්‍යාව, මානවවිද්‍යාව හා ඉතිහාසය සම්බන්ධ ග‍්‍රන්ථ ද, තෘතීයික මූලාශ‍්‍ර ලෙස වාර ස`ගරා, පුවත්පත්, අන්තර්ජාලය ආදිය ද පරිශීලනය කිරීම ම`ගින් දත්ත ඒකරාශී කර ගැනීම සිදු විය. මෙසේ ගොනු කරගත් දත්ත ආශ‍්‍රයෙන් සිංහල භාෂාවේ දක්නට ලැබෙන සංස්පර්ශිත ලක්ෂණ හමුවන බව අනාවරණය විය. සිංහල භාෂාවට පෙරදිගින් සිදු වු භාෂා සංස්පර්ශය මෙන්ම දේශපාලන, ආගමික, ආර්ථික බලපෑම් මත 16 වන සියවසෙහි මැද භාගයේ පටන් අපරදිග භාෂා සංස්පර්ශයට සිංහල භාෂාව ලක්වන බව දෘශ්‍යමානය. මෙසේ යටත් විජිත යුගයට පෙර හා පසුව මෙන්ම පෙරදිගින් ද මෙරට සිංහල භාෂාවේ ලක්ෂණ සංසන්දනය කර බලන කල්හි අංග ලක්ෂණවලින් වෙනස් වන අයුරු පැහැදිලි වේ. මේ අනුව යටත්විජිතවාදය ලංකාවේ ව්‍යාප්ත වීමෙන් සිංහල භාෂාවට විශේෂ බලපෑමක් කර ඇති බවත් ඒ හරහා සිංහල භාෂාවට එකතු වන නව්‍ය ව්‍යවහාරයන් හේතුවෙන් සිංහල භාෂාව පෝෂණය වීම මෙන්ම භාෂාව යම් නිශේදනීය තත්ත්වයකට ලක් වීම ද සිදු වුවත් පෙරදිග භාෂා සංස්පර්ශය හරහා එක් වූ වචන හරහා භාෂාව පෝෂණය වී ඇති බව ද පෙනේ. කෙසේ වුවත් සිංහල භාෂාව මේ වන විට විවිධාකාරයේ වෙනස්කම් වලට භාජනය වී වෙනස් වී විකෘති වී අලූත් වී තවමත් නොනැසී පවතී. බස නැසීම හෝ බස වැඞීම සිදු වන්නේ පුද්ගල කි‍්‍රයාකාරකම් මත ය.en_US
dc.identifier.citation5th International Symposium. 29 November 2018. Faculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka, Oluvil, Sri Lanka, pp. 360-365.en_US
dc.identifier.isbn978-955-627-135-5
dc.identifier.urihttp://ir.lib.seu.ac.lk/handle/123456789/3414
dc.language.isootheren_US
dc.publisherFaculty of Islamic Studies and Arabic Language, South Eastern University of Sri Lanka.en_US
dc.subjectභාෂා සංස්පර්ශයen_US
dc.subjectමූලාශ්‍රen_US
dc.subjectසංස්කෘතියen_US
dc.subjectව්‍යවහාරයන්en_US
dc.subjectයටත්විජිතවාදයen_US
dc.titleLinguistics study of language contact in east and west languages for Sinhala languageen_US
dc.typeArticleen_US

Files

Original bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
PROCEEDINGS2018-363-367.pdf
Size:
410.4 KB
Format:
Adobe Portable Document Format
Description:

License bundle

Now showing 1 - 1 of 1
Loading...
Thumbnail Image
Name:
license.txt
Size:
1.71 KB
Format:
Item-specific license agreed upon to submission
Description: